Home » දිනකට පැය 6ක් විදුලිය කපනවා – කංචන විජේසේකර

දිනකට පැය 6ක් විදුලිය කපනවා – කංචන විජේසේකර

by Plus One

ලබන ජනවාරියේ සිට පිපිරි ගාස්තු යළි ඉහළ දැමීම අත්‍යවශ්‍ය කරුණක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබෙනවා.

විදුලි වස්තුවක නමින් තොරව පවතින ගැටුම් විසින්ද පදිංචි බවයි විදුලි හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

එසේම, ගාස්තු වැඩිවීමක් සිදු නොකළහොත් ඉදිරියේදී දෛනිකව පැය 6ක පමණ විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇති බව ද බල අමාත්‍යාංශය විශේෂ කර මහතා පවසන ලදී.

කෙසේ වෙතත්, කංචන විජේසේකර විසින් ගෙන යන මෙම විදුලි බිල් වැඩි කිරීමේ ජන පීඩක ප්‍රතිපත්තිය ගැන සමාජ මාධ්‍ය තුළ ජනතාව දැඩි අප්‍රසාදයක් පළ කර ඇත.

එසේම දේශපාලන විචාරකයින් සඳහන් කරන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉදිරි දේශපාලන ගමන අඩාල කරන ක්‍රියාපටිපාටියක් කංචන විජේසේකර අමාත්‍යවරයා විසින් සිදුකරගෙන යන බවයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions