දමිළ ඩයස්පෝරාවේ අලුත් වැඩේටත් අමරපුර නිකායෙන් බාල්දියක්!
previous post
ගෝලීය ද්‍රවිඩ සංසදයේ සාමාජිකයන් පිරිසක් සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් විසින් මෑතකදී එළිදැක්වූ “හිමාලයා ප්‍රකාශය” ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව විසින් හෙළා දකී. මෙම ප්‍රකාශය සදහා අමරපුර මහ සංඝ සභාවේ එකඟතාවයක් හෝ සාකච්ඡාවක් හෝ පවත්වා නැති බව එම නිකාය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සහකාර ලේකාධිකාරී හිමියන් විසින් මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වන්නේ අදාළ ප්රකාශනය හුදෙක් භික්ෂූන් වහන්සේ කිහිප නමකගේ පෞද්ගලික මත ප්‍රකාශ කිරීමක් පමණක් බවයි.
අදාළ සම්පූර්ණ නිවේදනය මෙසේය.
පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.