චන්ද්‍රිකාට වූ LTTE ප්‍රහාරයට වසර 23ක්
previous post
තිස් වසරක කුරිරු යුද්ධය මිලෙච්ඡත්වය සනිටුහන් කරන තවත් එක් සිද්ධියක් වූ එවක ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියට සිදු කළ බෝම්බ ප්‍රහාරය දැක්විය හැකියි.
එම ඛේදජනක සිදුවීම සිදුවී අදට වසර 23ක් ගත වනවා.
කෙසේ වෙතත් මෙම ම්ලේච්ඡ ප්‍රහාරය සිදුවී දින තුනකට පසු, එවක ශ්‍රී ලංකාවේ නායිකාව ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය විසින් ජනතාව අමතා සිදු කළ ප්‍රකාශය හා බෝම්බ ප්‍රහාරයේ වීඩියොව පහත වීඩියෝවෙන් දැක්වේ.
පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.