Home » ගෝලීය මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කල යුතුයි – ජනපති ගෝලීය දකුණට කියයි

ගෝලීය මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කල යුතුයි – ජනපති ගෝලීය දකුණට කියයි

by Plus One

 

3 වැනි දකුණේ සමුළුව ( සොඋත් සුම්මිට් ) ආමන්ත්‍රණය කල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ වර්ථමානයේ ජාත්‍යන්තර බැඳුම්කර වෙළෙඳපොළ සහ පැරිස් සමාජයේ නොවන ණයහිමියන් ගෝලීය මූල්‍ය ව්‍යුහය ආධිපත්‍යය ගෙන සිටීම නොගැලපෙන බවයි.

එම නිසා ගෝලීය මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් පවතින බවත්, වත්මන් ජාත්‍යන්තර ණය විසඳුම් ආකෘතිය ප්‍රමාණවත් නොවන බවත්, එය වෙනස් යුගයක් නිර්මාණය කිරීමට සැකසි ඇති බවත්, 3 වැනි දකුණේ සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කොට ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions