විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සමගි ජන බලවේගය විසින් ජනවාරි 30 වන අගහරුවාදා වත්මන් ආණ්ඩුවේ ජන පීඩක ආර්ථික වැඩපිළිවෙලට එරෙහිව ” ගහල Vat රටම Flat යන තේමාවෙන් විරෝධතාවයක් කොළඹ දී පැවැත්වීමට සූදානම් වන බව අපට ආරංචි විය.
මේ සම්බන්ධයෙන් මේ වන විටත් දැනුවත් කිරිම් සමගි ජන බල වේගය මහින් සමාජ ජලා වෙත මුදා හැර තිබිණි.
පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.