Home » ඔන්ලයින් පනතට මුළු ජාත්‍යන්තරයේම විරුද්ධත්වය ප්‍රකාශ කරලා – ලක්ෂ්මන් කිරිඇල්ල

ඔන්ලයින් පනතට මුළු ජාත්‍යන්තරයේම විරුද්ධත්වය ප්‍රකාශ කරලා – ලක්ෂ්මන් කිරිඇල්ල

by Plus One

සමාජ මාධ්‍යයට යම් පාලනයක් අවශ්‍ය බව පිළිගන්නා නමුත් නියාමනය පාවිච්චි කරමින් දේශපාලන, මාධ්‍ය සහ මානව නිදහස කප්පාදු කරනවාට විරුද්ධ බව ඔන්ලයින් පනත පිළිබඳ විවාදය අමතමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරන ලදී .

ඔන්ලයින් පනතට සමගි ජන බලවේගය දෙන යෝජනා ඇතුළත් කළහොත් සහය දෙන්න සූදානම් නමුත් ආණ්ඩුව ඒ යෝජනාවලට කැමති නැතැයිද, ඔන්ලයින් මගින් ලංකාවට මුළු ජාත්‍යන්තරයේම විරුද්ධත්වයක් ඇතිවෙන අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය,මානව හිමිකම් සංවිධාන සියල්ලම පාහේ පනතට විරෝධය පළ කර තිබෙන බව වැඩිදුරටත් සදහන් කරයි .

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions