එංගලන්ත රජු වන තුන්වන චාර්ල්ස් රජුගේ සහෝදරිය වන ඈන් කුමරිය පුද්ගලික සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණෙන බවට මීට පෙර දැනුවත් කර තිබුණා.
එංගලන්තයේ සිට කොළඹට පැමිණීමට ඈන් කුමරිය මීට සුලු මොහොතකට පෙර Sri Lankan Airlines සමාගමේ
ගුවන් යානයකට ගොඩ වූ බව Sri Lankan Airlines සමාගමේ නිල ෆේස්බුක් ගිණුමේ සටහන් කරමින් කියා තිබුණා.
පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.