අරාබියේ රැකියා වර්ග දෙකකට මෙරට කන්තාවන් ලියාපදිංචිය අත්හිටුවයි
previous post
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට රැකියා කාණ්ඩ 2 ක් සඳහා ශ්‍රී ලාංකික කාන්තාවන් ලියාපදිංචි කිරීම තාවකාලිකව නතර කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ගෘහ සේවිකාවන් හා පිරිසිදු කිරීමේ සේවා පුද්ගලයින් ලියාපදිංචි කිරීම තාවකාලිකව නතර කිරීමට පියවරගෙන ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.
පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.