අරගල කරන මුවාවෙන් රට තුළ ගොඩනැඟෙන අනවශ්‍ය නැගී සිටිමු නතර කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව ගන්නා තීරණය කරන බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹ පැවති පැවති ඩී ඒ රාජපක්ෂ ගුණානුස්මරණ දේශනය ට එක්වෙමින්.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චමල් රාජපක්ෂ බැසිල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටි අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වුණා.
රටට ඉතා විශාල සේවයක් කළ රාජපක්ෂවරුන්ට හොරා යනුවෙන් ආමන්ත්‍රණය කරමින් සිදුකරන සිදුකරන ප්‍රකාශ ඉතාම සෝචනීය බවත් උන්වහන්සේ පවසනවා.
අරගල කරන්න දඟලන්න පවා මිනිසුන්ට අවස්ථාවක් ලැබුණේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂට පින්සිදු වෙන්නට බවයි උන්වහන්සේ අවධාරණය කරන්නේ.
එනමුත් ජනතා මතය වන්නේ, රට අගාධයට පත්කිරීමට රාජපක්ෂවරුන්ට බලය නොදෙන වගයි.