අසීරු හා අභියෝගාත්මක කාලවකවානුවක මිනිස් අයිතිවාසිකම් හා නීතියේ පාලනය සුරක්ෂිත කිරීම උදෙසා සිදු කරන ලද ධෛර්යසම්පන්න හා ප්‍රශංසනීය සේවය වෙනුවෙන්…
2023/3/23 දින ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස සිදු කරන ලද කාර්යභාරය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා හට රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ උත්තමාචාර පිරිනැමුණි.